8:08 AM
ADMIN
මෙන්න අද මම ගෙනාවේ නියම වින්දනයක් ගන්න පුලුවන් ගේම් එකක් සමග එම ගේම් එකේ Crack එකත් අරගෙනයි.
මේ ගේම් එකේ නම තමයි Farm Frenzy 3 Ice Age .
මේකෙ Crack එක හොයාගන්න ගොඩක් අමාරුයි.ඒ නිසා තමා මම මේ ගේම් එක Crack එකත් එක්ක ඔයාලට දෙන්න හිතුවේ.
ඉස්සෙල්ලාම ගේම් එකේ Screen Shot ටිකත් බලලම ඉන්න.
Screen Shot =
කොහොමද ගේම් එක.
මේකෙ තියෙන්නේ Farm එකක්.ගේම් එකේ කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා.
Screen Shot ටිකෙන්ම පේනවනේ කොතෙක් දේවක් කරන්න තියෙනවාද කියා.
සමහර අය නම් මේක Play කරලත් ඇති.
එම හේතුව නිසා මම ගේම් එකයි Crack එකයි වෙන වෙනම Download කරගන්න දැම්මා.
Farm Frenzy 3 Ice Age Game + Crack Free Download =
File Size = 90.13 Mb
Farm Frenzy 3 Ice Age Crack Free Download =
File Size = 1.32 Mb
එහෙනම් හැමෝටම සුබ දවසක්.
මම එහෙනම් ගියා...

7:27 AM
ADMIN
ඔන්න අදත් මම ඔයාලට ඉතා වැදගත් වන Software එකක් අරන් ආවා.
මම මේ Post එක දාන්න හිතුවේ මොකද කියනවනම් ගොඩක් දෙනාගේ Computer වල Games Play කරලා අවසන් වූ පසු Computer එක Slow වෙන හේතුව නිසා.
ගොඩක් අය මේ හේතුවට පිලියමක් ලෙස Computer එක Restart කරනවා.
නමුත් මෙම Software එකේ විශේෂත්වය වන්නේ Game Play කර අවසන් වූ පසු මේ Software එක Run කරන්න තමයි තියෙන්නේ.
ඉන් පසු නැවතත් ඔබට පුරුදූ ලෙසම වැඩ කටයුතු කරගෙන යන්න පුලුවන්.
File Size = 612.47 Kb
Software එක කොහොමද කියල Download කරගෙනම බලන්නකෝ.....
එහෙනම් මම ගියා.....

7:49 AM
ADMIN
ඔන්න අදත් මම ගෙනාවා ඔයාලට ගොඩාක් වටින Post එකක්.මේක ගොඩක් වටින්නේ FaceBook එකේ ඉන්න අයට තමයි.මම මේ Post එක ලියන්න හිතුවේ FaceBook එකේ On line ඉදගෙන Off line දාගෙන ඉන්න කට්ටියව අතටම අල්ලගන්න පුලුවන් ක්‍රමයක් ඔයාලට කියන්නයි.
එහෙනම් අපි වැඩේට බහිමු....
මේ දේ කරන්න තියෙන්නේ Facebook එකේ ඉන්න ගමන්මයි.මේකෙ වැඩි දෙයක් නම් කරන්න නෑ.
මම දැන් දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න (mouse එක පහලට ගෙනයන්න) එතකොට ඔයාගෙ Facebook එකේ On line ඉන්න අයයි,On line ඉදගෙන Offline ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ On line ඉන්න අය,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ On line ඉදන් Off line ඉන්න අය.
එහෙනම් වැඩේ කරලම බලන්නකො.

5:36 AM
ADMIN
ඔන්න ඉතින් හැමදාම වගේ අදත් මම ගෙනාවා ඔයාලාට ඉතාමත් වැදගත්වෙන Post එකක්.
Internet පාවිච්චි කරන අයට ගොඩක් වැඩකරගන්න පුළුවන් මෘදුකාංග 4 ක් තමයි Crome,Firefox,Skype,Opera කියන්නේ.මේ මෘදුකාංග install කරගත්තයින් පස්සේ ටික කාලයක් වැඩ කරගෙන යනකොට Slow
වෙන්න පටන් ගන්නවා.
ඒ විවිධ අනවශ්‍ය දත්ත මේවගේ තැන්පත් වෙලා තියෙන
නිසා.එහෙම අනවශ්‍ය data අයින් කරලා දැම්මම මේ මෘදුකාංග වේගවත් වෙනවා.ඒ
විදිහට මේ Software Speed Up කරගන්න පුළුවන් පුංචි Software එකක් තමයි මේ.මේක වැඩි Mb සංඛ්‍යාවකුත් නෑ.
Download කරගෙනම බලන්නකෝ කොහොමද කියලා........
පහල තිබෙන Download Button එකෙන් File එක Download කරගන්න.
File Size = 608 Kb
~ ~ සුභ දවසක් ~ ~

7:51 AM
ADMIN
ඔබත් සිංහල Font හොය හොයා මහන්සිවෙන්න ඔනි නෑ.මොකද කියනවනම් මේකේ Font 40 කටත් වඩා තියෙනවා.වැඩි MB ගානකුත් නෑ.ඒනිසා කැමති කෙනෙක් ඉන්නවනම් බාගෙන පට පට ගාලා සිංහල කැමති වර්ගයකින් Type කරන්න.යට download බටන් එකට ක්ලික් කරලා බාගන්න.
File Size = 9.62 Mb
~ ~සුභ දවසක්~ ~

2:03 AM
ADMIN
මෙන්න ගෙදර ඉදන් මුදල් උපයන්න තවත් ක්‍රමයක්.මොකද කියනවනම්
මේකෙ $2 Cash Out කරන්න පුලුවන්.මේකෙ Ad බලල වගේම තවත් විවිධ ක්‍රම මගින් මුදල් හොයන්න පුලුවන්.
මේකෙ Register වී හොදට Referrals ලා හොයාගත්තොත් නියමට මුදල් හොයාගන්න පුලුවන්.මේකේ Referrals ඔබ ඉපයූ මුදල් මගින් හෝ මේකට මුදල් දාල ගන්නත් පුලුවන්.පහත බැනරයට හෝ ලින්කුවට ක්ල්ක් කර Register වී දැන්ම මුදල් හොයන්න පටන් ගන්න.
Link = Click Here

12:41 AM
ADMIN
මොකටද ගේම්ස් වල key හොය හොයා වද වෙන්නෙ.මෙන්න තියෙනවා Games 420 ක Keys.මම හිතුවා මේක ඔයාලට ගොඩාක් වටී කියලා. මොකද කියනවනම් මේකේ 1 ගේම් එකකට Key 5 කටත් වඩා තියෙනවා.එහෙනම් අරගෙනම බලන්න.
~ ~ ~ සුබ දවසක්~ ~ ~

8:13 AM
ADMIN
ඔන්න අද මම ගෙනාවා තවත් නියම ගේම් එකක්.මේ ගේම් එක කොහොමද කියලා උඩ තියෙන ගේම් එකේ Screen Shot ටිකෙන්ම බලන්න.මේ ගේම් එකත් ගොඩක් ඡනප්‍රිය වූ ගේම් එකක්.කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න.
මේ ගේම් එක ගහන්න ඔයාලගේ Computer එකේ තියෙන්න ඔීනි දේවල් =
1.PC : Intel Pentium 4,2.2 GHZ.
2.RAM : 1 GB
3.Sound Card : Direct X Comparable Sound
4.Hard Drive Space : 4GB Free Space Required
5.Direct X : 9.0
- | PC. Intel Pentium 4 , 2.2 GHZ.
- … | RAM . 1GB.
- … | Sound Card. Direct X comparable sound.
- … | Hard Drive Space . 4GB free space required.
- … | Direct X . 9.0
- See more at: http://pkwebzone.com/download-halo-2-pc-game-free-download-full/#sthash.FKGX5hqQ.dpuf

8:36 AM
ADMIN
මෙන්න අද මම ගෙනාවා නියම ගේම් එකක්. මේ ගේම් එකනම් ඉතින් මම අලුතෙන් හදූන්වා දෙන්න ඕනෙනෑ.මොකද ඔයාල මේ ගේම් එකේ Film එක බලලා ඇතිනේ.Film එක වගේම තමා ගේම් එකත්.උඩ ඇති ගේම් එකේ Photo ටිකත් බලලම ඉන්නකෝ.නියමයි නේද ගේම් එක.
ඔන්න ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් Download කරගන්න.
ගේම් එකනම් 3.13 GB ගානක් වෙනව.මම දාලා තියෙන්නේ Torrent File එකක්.
ගේම් එකේ Torrent File එක බාගැනීම සදහා පහත ඇති Download බටන් එකට ක්ලික් කරන්න.
Torrent File Size = 17 KB
~ ~ ~ සුභ දවසක් ~ ~ ~

7:32 AM
ADMIN
Camp එකක අත්දැකීමක් ලබාගන්න කැමතිද?
එහෙනම් මෙන්න තියෙනවා නියම ගේම් එකක්.
මේ ගේම් එකේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා.
ඔය Camp හදන්න ගිනිමැල ගහන්න වගේ ගොඩාක් දේවල්.
යට බටන් එකට ක්ලික් කරලා කැමතිනම් බාගන්න.
File Size = 17.2 MB

3:34 AM
ADMIN
මේ software එක හදල තියෙන්නේ facebook වලටමයි, 2G,3G speed අඩු උනාට හොඳ
3G speed එකකින් facebook වැඩ කරන්න තමයි හදල තියෙන්නේ. fb online game
හිර වනේනේ නැතුව play කරන්න පුළුවන්.url එක තියෙන නිසා searching උනත්
පුළුවන්.
software එක 2 MB විතර වෙන්නේ සාමාන්‍ය විදිහටම install කරන්න
පුළුවන්,internet connection අවශ්‍ය නෑ.ඊට පස්සෙ software එක open
කරන්න.දැන් සාමාන්‍ය විදිහටම fb log වෙන්න පුළුවන්. log වෙනකොට පොඩ්ඩක්
slow වගේ දැනෙයි,ඒත් log උනාම එහෙම නෑ.
slow වෙන්න හේතුව මේක ගොඩක් අය භාවිතා කරන නිසා. මේකෙ තව වාසියක් තමයි අපේ
deta ගොඩක් ඉතුරු වෙන විදිහට හදලා තියෙන එක.
Download කරන විදිහ.
මෙතන ක්ලික් කරන්න
මේ link එකෙන් download කරන්න.
download වෙන bin.rar file එක right click කරල extract කරන්න.
ඒකේ තියෙන debug folder එකේ Ultra Facebook කියල තියෙන exe file එක double කරල run කරන්න.
එතකොට සාමාන්‍ය විදිහටම facebook login form එක එයි. email , password ගහල log වෙන්න තියෙන්නේ.