මෙන්න අද මම ගෙනාවා නියම ගේම් එකක්. මේ ගේම් එකනම් ඉතින් මම අලුතෙන් හදූන්වා දෙන්න ඕනෙනෑ.මොකද ඔයාල මේ ගේම් එකේ Film එක බලලා ඇතිනේ.Film එක වගේම තමා ගේම් එකත්.උඩ ඇති ගේම් එකේ Photo ටිකත් බලලම ඉන්නකෝ.නියමයි නේද ගේම් එක.
ඔන්න ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් Download කරගන්න.
ගේම් එකනම් 3.13 GB ගානක් වෙනව.මම දාලා තියෙන්නේ Torrent File එකක්.
ගේම් එකේ Torrent File එක බාගැනීම සදහා පහත ඇති Download බටන් එකට ක්ලික් කරන්න.
Torrent File Size = 17 KB
~ ~ ~ සුභ දවසක් ~ ~ ~
RSS Feed
Twitter
8:36 AM
ADMIN


Posted in 






0 comments:
Post a Comment