පරිගණකයෙන් Electric වැඩ ඉගෙන ගන්න කැමතිද?
එහෙනම් මෙන්න තියෙනවා නියම Software එක.මේකෙන් Electric වැඩ බොහොමයක් ඉගෙන ගන්න පුලුවන්.සාමාන්‍යයෙන් බල්බ් , බබර සහ පරිපථ වැනි දෑ බොහොමයක් ඉගෙන ගන්න ඉතාම පහසුයි.
Electric වැඩ ඉගෙන ගන්න කැමති අයට මෙය බොහොම වටින Software එකක්.වැඩි MB ගානකුත් නෑ.6 MB තියෙන්නේ.එ් නිසා දැන්ම බාගන්න.බාගැනීම සදහා පහත Download Button එකට ක්ලික් කරන්න.
~ ~ ~ සුභ දවසක් ~ ~ ~

RSS Feed
Twitter
12:45 AM
ADMIN

Posted in 

0 comments:
Post a Comment