7:32 AM
ADMIN
මේකෙ නම තමා Unity 3D.
Android Games හදන්න කැමති බුවාලට නම් නියම බාන්ඩයක්.මොකද මේකෙන් පට්ටටම Android 3D Games හදන්න පුලුවන්.ඔයාල සමහර Android Games Open කරනකොට දැකලත් ඇති උඩ තියෙන ලාංජනය. එහෙනම් කොහොමද කියල යට තියෙන Screen Shots ටිකෙන් බලන්නකෝ.
කොහෙමද Software එක.මේක මුදල් ගෙවල තමා ගන්න ඕනෙ.ඉතින් ඒනිසා මම ඔයාලට Unity.3D.Pro.3.5.0.f5 + Crack එක නොමිලේම දෙනව.එහෙනම් බාගෙනම බලන්නකෝ.
Unity.3D.Pro.3.5.0.f5 + Crack File Size = 572 MB

11:14 PM
ADMIN
ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් Post එකක් දාන්න බැරි උන නිසා අද මම ගෙනාවා පට්ටම Post එකක්.
ඔයාලා දන්නවනේ Windows 8 ගැන.ඉතින් ඊට පස්සේ එන්න ඔනි Windows 9 නේ.ඒත් Microsoft එකේ අය කියනවා Windows 9 එන්නේ නෑ කියලා.ඒ වෙනුවට එන්නේ Windows 10 ලු.ඇඩෙනවා නේද මේ කතාව අහපු ගමන්.
ඒත් තාම ඔයාලට මේකෙ Full එකම නම් Download කරන්න වෙන්නේ නෑ.අපිට මේක හොදද බලන්න Preview එකක් විතරයි තියෙනනේ. එහෙනම් අපි බලමු Download කරගන්න කලින් මේකෙ අලුත් කෑලි මොනවද කියලා.
1.Windows 10 වල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ Windows 8 වල නැති වූ Start Menu එක තිබීමයි.නමුත් මේකෙ පැත්තකින් Windows 8 වල තිබුන විදිහේ Tiles වගේකුත් තියෙනවා.ඒ Tiles වල Size එක අපි කැමති විදිහට වෙනස් කරන්න පුලුවන්.බලන්නකෝ යට Screen Shot එක.
2.Windows 8 වලට වඩා සුපිරි Task View එකක් මේකෙ තියෙනවා.එකවැර වැඩ 10 ක් වුනත් කරගන්න පුලුවන්.
3.Windows10 Universal Apps (Metro apps,Modem apps,Windows Store apps)මේවා Windows10 Mobile වලටත් එනවා කියලා තමා කියන්නේ.Server Machine වලටත් එනවලු.එම හේතුව නිසා එවාට අවශ්‍ය සියලුම Apps මේ Universal App Store එකෙන් Download කරන්න පුලුවන්.Windows 8 App Store එකේ තිබුන සියලුම Apps මේකෙ වැඩ කරනවා.
4.තව Command Promt අලුත් වෙලා තමා තියෙන්නේ.
තව මේවගේ ගොඩක් වැඩ කෑලි තියෙනවා.පහත Link වලින් Download කරගෙනම බලන්නකෝ.
Product Key
NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
32 Bit Download Link
64 Bit Direct Download Link
එහෙනම් මම යනවා.සූභ දවසක්!!

7:28 AM
ADMIN
Screen Shot
මෙන්න ඔබගේ පරිගනකයේ Desktop එක ලස්සන කරගන්න දාගත හැකි ඉතාම වටිනා Gadget එකක්.මේක දාගන්න වැඩි දෙයක් කරන්නනම් නෑ.මේක Install කරල එහි Heart එකට ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ.එතකොට Desktop එකේ ගින්දර Animated Heart එකක් ඔබට දැකගත හැකියි.පහලින් download කරගන්න.
File size = 1 Mb

8:08 AM
ADMIN
මෙන්න අද මම ගෙනාවේ නියම වින්දනයක් ගන්න පුලුවන් ගේම් එකක් සමග එම ගේම් එකේ Crack එකත් අරගෙනයි.
මේ ගේම් එකේ නම තමයි Farm Frenzy 3 Ice Age .
මේකෙ Crack එක හොයාගන්න ගොඩක් අමාරුයි.ඒ නිසා තමා මම මේ ගේම් එක Crack එකත් එක්ක ඔයාලට දෙන්න හිතුවේ.
ඉස්සෙල්ලාම ගේම් එකේ Screen Shot ටිකත් බලලම ඉන්න.
Screen Shot =
කොහොමද ගේම් එක.
මේකෙ තියෙන්නේ Farm එකක්.ගේම් එකේ කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා.
Screen Shot ටිකෙන්ම පේනවනේ කොතෙක් දේවක් කරන්න තියෙනවාද කියා.
සමහර අය නම් මේක Play කරලත් ඇති.
එම හේතුව නිසා මම ගේම් එකයි Crack එකයි වෙන වෙනම Download කරගන්න දැම්මා.
Farm Frenzy 3 Ice Age Game + Crack Free Download =
File Size = 90.13 Mb
Farm Frenzy 3 Ice Age Crack Free Download =
File Size = 1.32 Mb
එහෙනම් හැමෝටම සුබ දවසක්.
මම එහෙනම් ගියා...

7:27 AM
ADMIN
ඔන්න අදත් මම ඔයාලට ඉතා වැදගත් වන Software එකක් අරන් ආවා.
මම මේ Post එක දාන්න හිතුවේ මොකද කියනවනම් ගොඩක් දෙනාගේ Computer වල Games Play කරලා අවසන් වූ පසු Computer එක Slow වෙන හේතුව නිසා.
ගොඩක් අය මේ හේතුවට පිලියමක් ලෙස Computer එක Restart කරනවා.
නමුත් මෙම Software එකේ විශේෂත්වය වන්නේ Game Play කර අවසන් වූ පසු මේ Software එක Run කරන්න තමයි තියෙන්නේ.
ඉන් පසු නැවතත් ඔබට පුරුදූ ලෙසම වැඩ කටයුතු කරගෙන යන්න පුලුවන්.
File Size = 612.47 Kb
Software එක කොහොමද කියල Download කරගෙනම බලන්නකෝ.....
එහෙනම් මම ගියා.....

7:49 AM
ADMIN
ඔන්න අදත් මම ගෙනාවා ඔයාලට ගොඩාක් වටින Post එකක්.මේක ගොඩක් වටින්නේ FaceBook එකේ ඉන්න අයට තමයි.මම මේ Post එක ලියන්න හිතුවේ FaceBook එකේ On line ඉදගෙන Off line දාගෙන ඉන්න කට්ටියව අතටම අල්ලගන්න පුලුවන් ක්‍රමයක් ඔයාලට කියන්නයි.
එහෙනම් අපි වැඩේට බහිමු....
මේ දේ කරන්න තියෙන්නේ Facebook එකේ ඉන්න ගමන්මයි.මේකෙ වැඩි දෙයක් නම් කරන්න නෑ.
මම දැන් දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න (mouse එක පහලට ගෙනයන්න) එතකොට ඔයාගෙ Facebook එකේ On line ඉන්න අයයි,On line ඉදගෙන Offline ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ On line ඉන්න අය,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ On line ඉදන් Off line ඉන්න අය.
එහෙනම් වැඩේ කරලම බලන්නකො.

5:36 AM
ADMIN
ඔන්න ඉතින් හැමදාම වගේ අදත් මම ගෙනාවා ඔයාලාට ඉතාමත් වැදගත්වෙන Post එකක්.
Internet පාවිච්චි කරන අයට ගොඩක් වැඩකරගන්න පුළුවන් මෘදුකාංග 4 ක් තමයි Crome,Firefox,Skype,Opera කියන්නේ.මේ මෘදුකාංග install කරගත්තයින් පස්සේ ටික කාලයක් වැඩ කරගෙන යනකොට Slow
වෙන්න පටන් ගන්නවා.
ඒ විවිධ අනවශ්‍ය දත්ත මේවගේ තැන්පත් වෙලා තියෙන
නිසා.එහෙම අනවශ්‍ය data අයින් කරලා දැම්මම මේ මෘදුකාංග වේගවත් වෙනවා.ඒ
විදිහට මේ Software Speed Up කරගන්න පුළුවන් පුංචි Software එකක් තමයි මේ.මේක වැඩි Mb සංඛ්‍යාවකුත් නෑ.
Download කරගෙනම බලන්නකෝ කොහොමද කියලා........
පහල තිබෙන Download Button එකෙන් File එක Download කරගන්න.
File Size = 608 Kb
~ ~ සුභ දවසක් ~ ~