ඔන්න ඉතින් හැමදාම වගේ අදත් මම ගෙනාවා ඔයාලාට ඉතාමත් වැදගත්වෙන Post එකක්.
Internet පාවිච්චි කරන අයට ගොඩක් වැඩකරගන්න පුළුවන් මෘදුකාංග 4 ක් තමයි Crome,Firefox,Skype,Opera කියන්නේ.මේ මෘදුකාංග install කරගත්තයින් පස්සේ ටික කාලයක් වැඩ කරගෙන යනකොට Slow වෙන්න පටන් ගන්නවා.
ඒ විවිධ අනවශ්‍ය දත්ත මේවගේ තැන්පත් වෙලා තියෙන නිසා.එහෙම අනවශ්‍ය data අයින් කරලා දැම්මම මේ මෘදුකාංග වේගවත් වෙනවා.ඒ විදිහට මේ Software Speed Up කරගන්න පුළුවන් පුංචි Software එකක් තමයි මේ.මේක වැඩි Mb සංඛ්‍යාවකුත් නෑ.
Download කරගෙනම බලන්නකෝ කොහොමද කියලා........
පහල තිබෙන Download Button එකෙන් File එක Download කරගන්න.
File Size = 608 Kb
~ ~ සුභ දවසක් ~ ~
0 comments:
Post a Comment