1. මුලින් ම ඔබ කල යුතු වන්නේ Internet Download Manager බාගැනීමයි.
2.ඉන් පසු ඔබ කැමති Torrent File එකක ලින්කුවක් Save කරගන්න.නැත්නම් බාගන්න.
3.ඉන් පසු මෙතනට ක්ලික් කර නොමිලේම Register වන්න.
4.දැන් ඔබ එයට ගොස් මෙහි යට ඇති දෑ පිලිපදින්න.
දැන් ඔබට යට මෙන් කොටුවක් දිස්වේ.
දැන් Save කරගත් Torrent File එකේ ලින්කුව මෙහි ඇති කොටුවට දමා Upload කරගන්න.ඔබ Torrent File එකක් බාගත්තානම් එය මෙයට Upload කරන්න.දැන් Go! Button එකට ක්ලික් කරන්න.
දැන් යට ඇති කොටුවක් ඔබට දිස් වේ.
දැන් මෙයින් කැමති එකකට ක්ලික් කරන්න.
ඉන් පසු තවත් කොටුවක් දිස්වේ.එය 100% පිරුනයින් පසු Download Button එකට ක්ලික් කරන්න.
ඔන්න. දැන් තියෙන්නේ Start Download කියන එකට ක්ලික් කරන්න විතරයි.
දැන් ඔබගේ Internet Speed එක අනුව එය ඉතා වේගවත් ව Download වේ.
~ ~ ~ සුභ දවසක් ~ ~ ~
0 comments:
Post a Comment