7:32 AM
ADMIN
මේකෙ නම තමා Unity 3D.
Android Games හදන්න කැමති බුවාලට නම් නියම බාන්ඩයක්.මොකද මේකෙන් පට්ටටම Android 3D Games හදන්න පුලුවන්.ඔයාල සමහර Android Games Open කරනකොට දැකලත් ඇති උඩ තියෙන ලාංජනය. එහෙනම් කොහොමද කියල යට තියෙන Screen Shots ටිකෙන් බලන්නකෝ.
කොහෙමද Software එක.මේක මුදල් ගෙවල තමා ගන්න ඕනෙ.ඉතින් ඒනිසා මම ඔයාලට Unity.3D.Pro.3.5.0.f5 + Crack එක නොමිලේම දෙනව.එහෙනම් බාගෙනම බලන්නකෝ.
Unity.3D.Pro.3.5.0.f5 + Crack File Size = 572 MB

11:14 PM
ADMIN
ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් Post එකක් දාන්න බැරි උන නිසා අද මම ගෙනාවා පට්ටම Post එකක්.
ඔයාලා දන්නවනේ Windows 8 ගැන.ඉතින් ඊට පස්සේ එන්න ඔනි Windows 9 නේ.ඒත් Microsoft එකේ අය කියනවා Windows 9 එන්නේ නෑ කියලා.ඒ වෙනුවට එන්නේ Windows 10 ලු.ඇඩෙනවා නේද මේ කතාව අහපු ගමන්.
ඒත් තාම ඔයාලට මේකෙ Full එකම නම් Download කරන්න වෙන්නේ නෑ.අපිට මේක හොදද බලන්න Preview එකක් විතරයි තියෙනනේ. එහෙනම් අපි බලමු Download කරගන්න කලින් මේකෙ අලුත් කෑලි මොනවද කියලා.
1.Windows 10 වල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ Windows 8 වල නැති වූ Start Menu එක තිබීමයි.නමුත් මේකෙ පැත්තකින් Windows 8 වල තිබුන විදිහේ Tiles වගේකුත් තියෙනවා.ඒ Tiles වල Size එක අපි කැමති විදිහට වෙනස් කරන්න පුලුවන්.බලන්නකෝ යට Screen Shot එක.
2.Windows 8 වලට වඩා සුපිරි Task View එකක් මේකෙ තියෙනවා.එකවැර වැඩ 10 ක් වුනත් කරගන්න පුලුවන්.
3.Windows10 Universal Apps (Metro apps,Modem apps,Windows Store apps)මේවා Windows10 Mobile වලටත් එනවා කියලා තමා කියන්නේ.Server Machine වලටත් එනවලු.එම හේතුව නිසා එවාට අවශ්‍ය සියලුම Apps මේ Universal App Store එකෙන් Download කරන්න පුලුවන්.Windows 8 App Store එකේ තිබුන සියලුම Apps මේකෙ වැඩ කරනවා.
4.තව Command Promt අලුත් වෙලා තමා තියෙන්නේ.
තව මේවගේ ගොඩක් වැඩ කෑලි තියෙනවා.පහත Link වලින් Download කරගෙනම බලන්නකෝ.
Product Key
NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
32 Bit Download Link
64 Bit Direct Download Link
එහෙනම් මම යනවා.සූභ දවසක්!!